FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සහතික ගන්න අද සිට දින වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම අද (22) සිට ආරම්භ කෙරෙන බව එම ආයතනය පවසයි. 

ඒ අනුව ඊට අදාල යෙදුම හදුන්වාදීම අද(22) සිදුකිරිමට නියමිතයි.

ඒ ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම යෙදුම ලබන සිකුරාදා දින තෙක් පරික්ෂණ මට්ටමේ පවතින අතර ලබන සදුදා දිනෙන් පසු මහජනතාව සදහා එයභාවිතා කිරිමේ හැකියාව පවතියි.