FAST NEWS

24×7 Around the Globe

ජනපති ගුවන් තොටුපල හදිසි නිරීක්ෂණයක [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි නිරීක්ෂණයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් තිබේ.