FAST NEWS

24×7 Around the Globe

පාගමනින්ම අන්තරේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් විරෝධතා පාගමනකින් පැමිණ මේ වනවිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසල රැදී සිටින බව වාර්තා වෙයි. 

 ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.

විරෝධතා පාගමන සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් ඇරැඹිණි. සිසුහු 500 ක් දෙනා පමණ මේ වනවිට අමාත්‍යංශ භූමියේ රැදී සිටිති.