FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (16) පැවැත් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන අකාරයට පෙරවරු 8.30 අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන්මාතලේනුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදී ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි.