FAST NEWS

24×7 Around the Globe

එජාප විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (16) එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම්රැස්වීමක් පැවැත් වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව පස්වරු 5 ආරම්භ වීමටනියමිතයි.