(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිරිහාන පොලීසියේ, පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන තිබේ.
අද(15) උදෑසන මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.
දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත වෙඩි වැඳීමෙන් අනතුරුව ඇතුළත් කිරීමෙන් පසු අනතුරුව පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්ව ඇත.








