FAST NEWS

24×7 Around the Globe

NTJ සමඟ සම්බන්ධතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඞ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා ඇති බවට අත් අඩංගුවට ගත් පුද්ගලයන් 61 දෙනෙකු රිමාන්ඩ් කිරිම ජනවාරි මස 28 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

මෙසේ බන්ධනාගාර ගත කර ඇත්තේ නුවරඑලිය ජාතික තව්හිඩ් ජමාත් මුලස්තානයේ ආයුධ පුහුණු ලැබූවාය සැකපිට අත් අඩංගුවට ගත් කාත්තාන්කුඩි පදිංචිකරුවන්.