FAST NEWS

24×7 Around the Globe

අලුත් ආණ්ඩුවෙන් ඉරාජ්ට ලැබුණු තනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ගායන ශිල්පි , සංගීත අධ්‍යක්ෂ ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කර තිබේ.   

මෙම පත්වීම සිදුකරනු ලැබුවේ සංචාරක සංවර්ධන හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්ය.