FAST NEWS

24×7 Around the Globe

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරයි. 

අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් අදාළ නියෝගය ලබාදී තිබේ.