FAST NEWS

24×7 Around the Globe

ජයලත් මනෝරත්නයන් ජීවිත රඟමඩල හැර යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ – සම්මානනීය රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන් අද (12) අලුයම අභාවප්‍රාප්ත වි තිබේ

බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර, ඔහු මිය යනවිට 71 වන වියෙහි පසුවුණි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.