FAST NEWS

24×7 Around the Globe

ඉබ්බන්වල පෞද්ගලික ආයතනයක ගින්නක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – ඉබ්බන්වල හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගින්නක් හට ගෙන තිබේ.

මේ වනවිට ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.