FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාර යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළදී ඇතිවූ සිද්ධියකට අදාළව නාමල් කුමාර ජනවාරි 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට නියෝග කර තිබේ.