FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොළඹ ජාතික රෝහලට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තාවේ.

එම රෝහලේ සිදුවන කටයුතු සම්බන්ධව සම්පූර්ණ නිරීක්ෂණක් සඳහා එහි ගොස් ඇති අතර එහිදී ජනාධිපතිවරයා වෛද්‍යවරුන් සමගද සාකච්ඡා කර තිබුණි.