FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ 2වන අදියරේ කටුයුතු සඳහා පාසල් කිහිපයක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 3 ක් සම්පූර්ණයෙන්ම වසා තන බවත් පාසල් 24 ක කොටසක් පමණක් වසා තබන බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලබන 18 වනදා සිට 26 වනදා දක්වා දෙවන අදියරේ ඇගයීම් කටයුතු පාසල් 27 ක සිදු කිරීමට සැලසුම් කර තිබේ.