FAST NEWS

24×7 Around the Globe

අගමැති උපදේශක ධූරයට ජයන්ත වීරසිංහ පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක ලෙස ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා පත්කර ඇත.  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ නීති පීඨයට ඇතුලත්ව නීතී උපාධිය සම්පූර්ණ කර 1976 වසරේ නීතීඥයකු ලෙස දිව්රුම් දී නීතීඥ වෘත්තියට එක් විය.