FAST NEWS

24×7 Around the Globe

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේවැඩ තහනම් කෙරේ.

දුරකථන සංවාද ඔස්සේ පොලිස් සේවය අපකීර්තියට පත්කිරීම ඔහුගේ වැඩ තහනම් කිරීමට හේතුව ලෙස දක්වා ඇත.