(ෆාස්ට් නිව්ස් | කඩිගමුව) – කඩිගමුව සහ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී මහනුවර බලා ධාවනය වූ දුම්රිය දොඹකර රථයක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සිට ඉහළට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්








