FAST NEWS

24×7 Around the Globe

නුගේගොඩ මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ මන්සන්ධියේ දැඩි රථ වාහන තදබදයක් පවතින් බව වාර්තාවේ.

මීට හේතුව වී ඇත්තේ  නුගේගොඩ මන්සන්ධියේදී ලොරි රථයක් පෙරළීයාම හේතුවෙනි.