FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ තිස් වන මහ සමුළුවට සහභාගි වීම සඳහා අද (23) අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් විය. ලබන 30වැනි දා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට නියමිත අතර මෙහිදි යුද අපරාධ සම්බන්ධයෙන් පැන නඟින චෝදනාවලට මුල් වු මානව හිමිකම්වලට අමරිකානු නීතිඥවරුන් හමු වීමට නියමිතය.