FAST NEWS

24×7 Around the Globe

පස්සර බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට[UPDATE]

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) – පස්සර – මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොඩ තිබේ.

(ෆාස්ට් නිව්ස් | බදුල්ල) –    අද (06) පස්වරු 5.20 ට පමණ බදුල්ල, පස්සර-මඩොල්සිම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් වහා රෝහල් ගත කිරීමට  කටයුතු සිදු කළ බව පොලිසිය පවසයි.