FAST NEWS

24×7 Around the Globe

වඳුරඹ කටුපොල් වගාවක හදිසි ගින්නක්

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – වඳුරඹ,ලේල්වල වත්ත ප්‍රදේශයේ කටුපොල් වගාවක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(05) පස්වරුවේ  මෙම ගින්න හට ගෙන ඇත.

පසුව වඳුරඹ පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් වැවිලි සමාගමට අයත් සේවකයින් ද එක්ව ගින්න පාලනය කර තිබේ.

මෙම ගින්නෙන් අක්කර 2ක් පමණ භූමියක් විනාශ වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සිද්වධිය සම්ඳුබන්රධයෙන් වඳුරඹ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.