FAST NEWS

24×7 Around the Globe

රන්ජන් ඇප මත මුදාහැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිරදකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පස්වරුවේනුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.