FAST NEWS

24×7 Around the Globe

විපක්ෂ නායක කාර්යාලය ජනතා අයිතියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට යොදා ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ(04) බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.