FAST NEWS

24×7 Around the Globe

රන්ජන් රාමනායක අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට සුළු මොහාතකට පෙර මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාසයේදී අත්අඩංගුවට පත්විය.