FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු බැඳුම්කර වංචාව ගැන හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රචනා කළ පොතක් එළිදැක්වීම ඊයේ  කොළඹදී සිදු කෙරුණි.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම වංචාවට ඍජුවම වගකිව යුත්තේ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව පවසයි.

ඊට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.