FAST NEWS

24×7 Around the Globe

මෙවර නිදහස් දිනයේ තේමාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   72 වන නිදහස් දින සැමරුම් උත්සවය අභිමානවත් ලෙස සැමරීමට රජය රජය මේ වන විටත් කටයුතු සුදානම් කරමින් සිටි. 

“සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක්” යන තේමාව යටතේ මෙවර නිදහස් සැමරීමට නියමිත බව රජය පවසයි.

එහි සූදානම සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී “සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්” යන තේමාව ඔස්සේ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්විමට තීරණය කෙරුණි.