FAST NEWS

24×7 Around the Globe

ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

(ෆාස්ට් නිව්ස් | හපුතලය) –   අද පෙරවරුවේ හපුතලය ප්‍රදේශයට කඩා වැටුනු ගුවන් හමුදාවට අයත් වයි – 12 වර්ගයේ සැහැල්ලු යානය කඩා වැටීමට ලක්වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. 

අනතුරින් යානයේ ගමන්ගත් නිළධාරීන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්විය.