FAST NEWS

24×7 Around the Globe

හොරණ රිය අනතුරකින් 4 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | හොරණ) – අද පස්වරුවේ හොරණ, මොරොන්තුඩුව ප්‍රදේශයේදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.