FAST NEWS

24×7 Around the Globe

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය ජනවාරි 7 හා 8 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කරයි.

පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.