FAST NEWS

24×7 Around the Globe

කෙහෙළිය, මහින්දානන්ද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය ඇමතිවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ පත්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.