FAST NEWS

24×7 Around the Globe

හපුතලේ අනතුර ගැන සෙවීමට ගුවන් හමුදාවෙන් කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හපුතලේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ගුවන් හමුදාවෙන් කමිටුවක් පත්කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අද පෙරවරුවේ හපුතලේ නගරයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ආවේක්ෂණ ගුවන් යානයක් කඩාවැටී ගමන්ගත් ගුවන් හමුදා සෙබලුන් 04 දෙනෙකු මියගොස් තිබේ.