FAST NEWS

24×7 Around the Globe

හපුතලේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි [VIDEO]

(ෆාස්ට් නිව්ස් | හපුතලය) – හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබේ. 

මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවට තොරතුරු වාර්තා වෙයි.

කඩා වැටුණු හෙලිකොප්ටර පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බවත් එහි තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.