FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නම් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති බවත් පාලක පක්ෂ පාර්ලිමේන්තු කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.