FAST NEWS

24×7 Around the Globe

TNA විශේෂ හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පක්ෂ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇත.

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙම හමුවේදි සාකච්ජා කිරිමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සුමන්තීරන් ප්‍රකාශ කර තිබේ.