FAST NEWS

24×7 Around the Globe

නව වසරට අගමැති මෝඩි සුබපතයි

(ෆාස්ට් නිව්ස් | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ වෙත නව වසරට සුබ පැතුම් පතා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර තුළ ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමට හැකි වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරයි.

ඒ අනුව රටවල් දෙක අතර සබඳතා සමීපව පවත්වාගෙන යාමට කැපවී ක්‍රියාකරන බව දෙරටේ නායකයින් මෙහිදී අවාධරණය කර ඇත.