FAST NEWS

24×7 Around the Globe

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.

ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.

පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය ඒකකය තාවකාලිකව අක්‍රීය කළේය.