FAST NEWS

24×7 Around the Globe

ත්‍රී රෝද සංගමයක් ගමන් ගාස්තු පහළ දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රී රෝද රථ අමතර කොටස් මිළ අඩු වීමත් සමඟ අද (01) සිට ත්‍රී රෝද රථ ගමන් ගාස්තුව අඩු කරන බව සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රී රෝධ රථ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සදහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරයට අය කල රුපියල් 60 ක මුදල රුපියල් 50 දක්වාත්, දෙවන කිලෝමීටරයට අය කල රුපියල් 45 ක මුදල රුපියල් 40 දක්වාත් අඩු කරන බවයි.