FAST NEWS

24×7 Around the Globe

බත් පැකට්ටුවක මිල වැඩි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කලේ සහල් සහ එලවලු මිළ ඉහල යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.