FAST NEWS

24×7 Around the Globe

2020 නව වසර පිළිගැනීමට රටම සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවාසීන්ට 2020 නව වසර උදාවීමට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයක් පමණයි. 

නමුත් ලෝකයේ නැගෙනහිර පිහිටි නවසීලන්තයට සහ  ඔස්ට්‍රේලියාවට මේ වන විටත් නව වසර උදා වී අවසන්.

2020 නව වසර පළමුව උදාවුයේ ලොව නැගෙනහිර සීමාවේ පිහිටි පැසිෆික් දූපතක් වන කිරිබාති දූපතටයි.