FAST NEWS

24×7 Around the Globe

2019 අපරාධ නඩු 16647ක කටයුතු අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසර තුළ නීතිපතිවරයා විසින් අපරාධ නඩු 16,647 ක සම්බන්ධ නඩු කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

ඇය පැවසුවේ අධිචෝදනා 9,3851ක් මහාධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.