FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ලබන සිකුරාදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අටවන පාර්ලිමේන්තුවේ සිව් වැසි සභා වාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 03 වනදා පෙරවරු 10ට සිදුකිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 – 01 වගන්තියට අනුකුලව පාර්ලිමේන්තු සැසිවාරය වාර අවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

ඒ අනුව පසුගිය 02 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසානය සිදුකළේය.