FAST NEWS

24×7 Around the Globe

CID යට භාරවූ රූමි මොහොමඩ් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සුදු වෑන් මාධ්‍ය හමුවට මුදල් යෙදවු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති  රූමි මොහොමඩ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට තිබේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප ලබාදීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව වාර්තාවේ.