FAST NEWS

24×7 Around the Globe

PSM චාර්ල්ස් මහත්මිය උතුරු පළාත් නව ආණ්ඩුකාර ධුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස PSM චාර්ල්ස් මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.