(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (30) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ලැබුවාය.
රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.








