(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සහ පාර්ලිමේන්තුවේදී ඉදිරියේ ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
එය අද (30) කොළඹදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.








