FAST NEWS

24×7 Around the Globe

රාජිතගේ සෞඛ්‍ය වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ බන්ධනාගාර නිළධාරීන්ගේ බාරයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අද බන්ධනාගාර වෛද්‍යවරියක් විසින් පරීක්ෂා කොට ඇති අතර ,එහි වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතද ලබාදීමට නියමිතව ඇත.