(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මෙම නියෝගය ලබාදී ඇත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරියක් මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහලට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.








