FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.