FAST NEWS

24×7 Around the Globe

කාංචන රත්වත්තේ ලංකා බැංකුවේ සභාපතිත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.