FAST NEWS

24×7 Around the Globe

රාජිත CID භාරයට ගෙන නොමැත [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

———————————————————————————————————————————–

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව ඔහුගේ නීතීඥඥයින් ප්‍රකාශ කළේය.